PRICE : Per Perch – RS 775,000/= ADDRESS : Ayuruweda Road, Kesbewa ▶️කැස්බෑව – බණ්ඩාරගම ප්‍රධාන බස් (162) මාර්ගයට 700m වගේ පයින් ඇවිදයා හැකි දුරින්*** ▶️මඩපාත පාර සහ බටුවන්දර හන්දිය වෙත ඉක්මන් ප්‍රවේශය (මිනිත්තු 3කින්) ▶️පිලියන්දල – කහපොල බස් (157) මාර්ගය ඔස්සේ පිලියන්දලට පහසුවෙන් ලගාවිය හැක. ▶️සින්නක්කර නිරවුල් ඔප්පු, මෙම ඉඩම ව්‍යාපාර හා නේවාසික අරමුණු සඳහා සුදුසු වේ. ▶️නිවසක් සෑදීමේදි ඉතා පහසුවෙන් බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව (වසර 30කට වඩා පත්තීරු ඇත) clear deeds and records. ඉඩම නැරඹීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.