කොට්ටාව මාලඹේ ප්‍රධාන පාරට 70 M දුරින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර පදිංචියට සෑදූ ලස්සන දෙමහල් නිවස ඉක්මනින් වීකිණීමට. ● පර්චස් 8.5 ● 2 වාහන නැවැත්විය හැක ● 4 නිදන කාමර ● 4 කාමර 4 AC කර ඇත ● 3 බාත්රූම් ● සාලය ● මුලුතැන්ගෙය ● කෑම කාමරය ● පැන්ට්‍රිය ● 1 සේවක කාමර ● 1 සේවක බාත්රූම් ● ගරාජය ● වට තාප්ප ● රෝලර් ගේට් ● ව්කට ගේට් ● ඉතා අලංකාර විදුලි බුබුළු ● 20 අඩි මාර්ගය ● CCTV කැමරා ● විදුලි පංකා ● වැදගත් නිස්කලංක වටපිටාව ● කොට්ටාව මාලබේ පාරට 70 M ● කොට්ටාව ටවුන් 4 KM ● මහරගම ටවුන් 4 KM ● ව්ද්‍යල මංසන්ධිය කීල්ස් එකට 500 M හෝකන්දර කාගීල්ස් 1 KM ● හෝකන්දර සෙඩ් එකට 1.200 KM ● කොට්ටාව බොරැල්ල පාරට 1 KM ● නිවසේ සැලැස්ම අනුමත කර ඇත. ✅️ බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ ඇත ✅️ ගැනුම්කරුවන් පමණක් අමතන්න 💰 මිළ - ලක්ෂ 410 ( මිලියන 41) මිළගණන් සාකච්ඡා කරගත හැක