අක්කරයක මිල ලක්ෂ 50 ( අවසන් මිල ) ✅ විදුලිය ලබාගෙන ඇත ✅ ජලය ලබාගැනීමට පතහක් කපා ඇත ✅ ඉඩම වටා කොන්ක්‍රීට් වැටකනු දමා ඇත ✅ අඩි 20 පාර ✅ වගාවට හෝ සත්ව පාලනයට වඩා යෝග්‍ය අයුරින් බිම සකසා ඇත ✅ කුරුණෑගල පනාදරගමින් ✅ කටුපොත - පනාදරගම ප්‍රධාන කාපට් පාරට 75m ✅ ගැනුම්කරුවන් පමණක් අමතන්න ‼️