ආයෝජනයට හෝ පදිංචියට ✅ කුරුණෑගල බුදනාපිටිය මාර්ගයට 200m දුරින් අඩක් නිමකල නිවස ( කාමර 5 ) සමග පර්චස් 32 ඉඩම විකිණීමට ✅ විදුලිය ලබාගෙන ඇත ✅ කඩන පැල පොල් 20ක් පමණ ඇත ✅ ජලය ලබාගැනීමට ළිදක් ඇත දෙල් හා කොස් ගස් වගා කර ඇත✅ කුරුණෑගලට හා වැල්ලවට 8km මුලු ඉඩමම ලක්ෂ 55 ( සාකච්ජා කළ හැක )