ඉඩම පුරා හොදින් නඩත්තු කරන සාමාන්‍යය වයසැති පොල් ගස් 100 කට වැඩි ප්‍රමාණයක් ඇත ✅ දෙවෙනි පොල් වගාව ඇත ✅ පොල් ඵලදාව ගෙඩි 700-800ක් පමණ ✅ අමතර බෝග ලෙස කෙසෙල්, කජු, පේර වගා කර ඇත ✅ ජලය ලබාගැනීමට කලුගලෙන් ලිදක් බැද ඇත. අමතරව ජලය ගබඩා කිරීමට ටැංකියක් සාදා ඇත ✅ ඉඩම වටා කොන්ක්‍රීට් වැටකනු යොදා සකස් කර ඇත ✅ මනරම් වෙල් යායකට ඉඩම මායිම්ව ඇත ✅ වගාකටයුතු, සත්ව පාලන කටයුතු හා කබානා වැනි සංචාරක නිකේතන නිර්මාණය කිරීමට වඩාත් සුදුසු ඉඩමකි ✅ සත්ව උවදුරු නොමැත ✅ මුලු ඉඩමම ලක්ෂ 132 යි ( මිල ගණන් සාකච්ජා කරගත හැක )✅ කොටස් වශයෙන් දෙනු නොලැබේ ✅