Sri Lanka Lands
Back to listings
🥥 Coconut Lands

කුරුණෑගල, වැල්ලව පොල් අක්කර 5 ඉඩම

Kurunegala, Kurunegala District
🥥
Coconut Lands
Property Type
📐
5 Acres
Extent
💰
35,000,000
Asking Price
About this property

කාමර 2,කුස්සිය,නාන කාමරය,සාලය සමග නිවස ✅ නළ ලිදක් සහ වැව් කොටුවක් ඇත ✅ ඉඩම වටා කටු කම්බි වැට ✅ විදුලිය ලබාගෙන ඇත ✅ පාර අඩි 18 ✅ මුර ගෙයක් සමග ✅ අක්කරයක කෙසෙල් වගාව සහ පොල් ඵලදාව පොල් ගෙඩි 2300-2500 අතර. පළවෙනි සහ දෙවෙනි පොල් වගාව 🌴 අක්කරයක අවසාන මිල ලක්ෂ 70 🔴 ගැනුම්කරුවන් පමණක් අමතන්න 🔴

Location Details
District Kurunegala
Local Authority / GN Kurunegala
Date Listed 02 May 2026
📞 Call WhatsApp WhatsApp